Blog Portal of Durakatana

සමාජය සමග ගනුදෙනු කිරීමේදී හැසිරිය යුතු පිළිවෙල ගැන අප කුඩා කාලයේදීම මවුපියන් හා ගුරුවරුන් මගින් ඉගෙන ගෙන ඇත්තෙමු. මේ සිරිත් විරිත් පොදුවේ සමාජ ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකියි. පිරිසක් ඉදිරියේ හැසිරීමේදී අනුගමනය කළ යුතු හොඳ පුරුදු මෙයින් ඉගැන්වෙයි. මේ න්‍යායය ජංගම දුරකථන භාවිතා කරන්නන්ටත් අදාල බව ඔබ සිතුවාද ?

පොදු ස්ථානයකදී මහ හඩින් නැගෙන දුරකථන හැඩවුම් නාදයක් හෝ පිරිසක් ඉදිරියේ මහ හඩින් දුරකථන සංවාදයක යෙදී සිටින අයෙක් නිසා ඔබත් යම් අපහසුතාවයකට පත්වී තිබෙන්නට පුළුවන. ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව ජංගම දුරකථන පරිශීලකයින් විසින් අනුගමනය කළ යුතු හොඳ පුරුදු සමුදායක්දක්වා තිබේ. මෙම දුරකථන ආචාර ධර්ම පිළිපැදීමෙන් අන්‍යයන්ගේ නිදහසට බාධා නොකිරීමටත්, ඔබේ හා සමාජයේ පොදු ආරක්ෂාව තහවුරු කිරීමටත් ඔබත් සිතට ගන්න.

Durakatana_1_1

Durakatana_1_2

Advertisements

Comments on: "දුරකථන ආචාර ධර්ම | Phone Ethics" (1)

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )