Blog Portal of Durakatana

The Year 2015

2015 අවුරැද්දේ හා පුරා කියල පලමු පෝස්ට් එක ලියන්නයි ආවේ.. හැබැයි නිකම්ම නිකන් අත වන වනා නම් නෙවෙයි..ඒ කියන්නේ දුරකථන සඟරාවේ සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) නිමැවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ හා පුරා කියා නිමැවුනු ප්‍රථම ඇප් එක ගැනයි මේ කියන්න යන්නේ ….මේ ඇප් එක චචනයේ පරිසමාප්තයෙන්ම සෑම දුරකථනයකම තිබිය යුතු ඉතාමත් ප්‍රයෝජනවත් හා වටිනා අන්තර්ගතයකින් පොහොසත් එකක්.. 

එනම් එදිනෙදා ජීවිතයේදී අපට නිතර උවමනා වන අත් වෙදකම් රැසක් මේ තුල තිබෙනවා. එසේම අපේ රටේ නිහඬව නමුත් යහපත්ව දේශීය හෙළ වෙද කමෙන් රෝගීන් සුවපත් කරවන ඉසිවරැන් වන්  වෙදැදුරන් පිළිබඳවත් තොරතුරැ අන්තර්ගතයි…මෙහි අන්තර්ගතය පෙල ගැසී ඇත්තේ හදිස්සියකට අපට බෙහෙතක් සොයාගැණීම පහසු වන අන්දමටයි. Screenshot_2015-01-04-17-01-41

බඩ පපුව රෝග,  හිසේ රෝග , සමේ රෝග, කැඳ වර්ග, ගැබිනි සමයේ රෝග‍,කැඳ වර්ග ,ඇදුම රෝගයට, කටු ඇනුන විට

අක්ෂි රෝග,දිය වැඩියාව, කැඩුම් බිඳුම් , කාන්තා රෝග, කැස්ස වමනය ඉක්කාව, සර්ප විෂ, ලිංගික රෝග , විවිධ රෝග, පීනස් රෝග

මෙහි ඇති ප්‍රධාන අන්තර්ගතයන් වේ..

ඇප් එකේ නම වෙද අත් පොත   මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න  http://goo.gl/kIVax4 

නැත්නම් මේ QR කේතය ඔබේ දුරකථනයෙන් ස්කෑන් කරන්න chart

Screenshot_2015-01-04-16-59-55 Screenshot_2015-01-04-17-01-08 Screenshot_2015-01-04-17-00-14 Screenshot_2015-01-04-17-00-25

Advertisements

Comments on: "සුභ නව වසරේ ඇන්ඩ්‍රොයිඩ් තෑග්ග" (1)

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: