දුරකථනයේ බැටරිය අමරණිය කරගන්නේ මෙහෙමයි
ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්ථාවලදී ඔබේ ‘මිය යාමට’ ආසන්න බැටරිය තව පැයක්වත් රැක බලා ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද ? ඒ සඳහා අනුගමනය කළ හැකි සරළ ක්රමවේද කීපයක් පහත දැක්වේ. ඉතිරියත් කියවන්න…
Advertisements